ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය අධ්‍යනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

June 18, 2024 - 12:18 PM
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව අධ්‍යනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට මෙන්ම බුදුදහම ආරක්ෂා කිරීමට ද අභියෝගයක් එල්ල කරන ගැටළු සහගත තීරණයක් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

(xanin.lk)