ආර්ථික වර්ධනය අඩාල වීමට අනුරගෙන් හේතු
June 01, 2024 - 3:07 PM
කාර්මික හා ආර්ථික වෙනස්වීම්වලට අනුගත වීමට නොහැකි වීම මෙරට ආර්ථික වර්ධනය අඩාල වීමට හේතු වී ඇති බව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද (01) කොළඹ පැවති සමුළුවකට එක් වෙමින්.
ශ්රී ලංකාවේ සමස්ථ ආර්ථිකය ඩොලර් මිලියන 70ක් පමණ වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)
ඔහු මේ බව කියා සිටියේ අද (01) කොළඹ පැවති සමුළුවකට එක් වෙමින්.
ශ්රී ලංකාවේ සමස්ථ ආර්ථිකය ඩොලර් මිලියන 70ක් පමණ වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)