ලබන වසරේ අවුරුදු සමරන්නේ සෞභාග්‍යමත් රටක - සජිත්

April 13, 2024 - 11:01 AM
මෙරට ජනතාව අද අවුරුද්ද සමරන්නේ බංකොලොත් රටක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු සඳහන් කළේ ලබන වසරේ අවුරුදු සැමරීමට සෞභාග්‍යමත් රටක් ප්‍රතිනිර්මාණය කිරීම සෑම දෙනාගෙම අරමුණ විය යුතු බවයි.

සක්වළ 155 වැනි අදියර යටතේ තිස්සමහරාම වීරවිල ප්‍රදේශයේ පාසලකට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

(xanin.lk)