71 - 89 ගැන කියමින් බාල දේශපාලන ප්‍රයෝග පාවිච්චි කරන්න එපා
May 10, 2024 - 5:04 PM
ලාල් කාන්තගේ මැයි දින කථාවේ කුඩා කොටසක් පමණක් පෙන්වමින් ඒ තුළින් සමාජයට 71 - 89 කාලයේ සිදුවීම් මතක් කරමින් සමාජයේ භීතියක් නිර්මාණය කිරීමට බාල දේශපාලන ප්‍රයෝග යොදා නොගන්නා ලෙස ජාතික ජන බලවේගයේ නීතිඥ අකලංක උක්වත්ත පවසනවා.
ජාතික ජන බලවේගයේ අද (10) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
(xanin.lk)
ජාතික ජන බලවේගයේ අද (10) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
(xanin.lk)