සජබයේ ප්‍රතිපත්ති ගැන NPPය කියයි

April 08, 2024 - 5:11 PM
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසන අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ එම පක්ෂයේ ආර්ථික කමිටුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අතර පරස්පරතාවයක් පවතින බව ජාතික ජන බලවේගය පවසනවා.   

අද (08) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිණි අමරසූරිය මේ බව සඳහන් කළා.

එම මාධ්‍ය හමුවට ආචාර්ය දිලීප විතාරණ, ආචාර්ය අනුර කරුණාතිලක ඇතුළු එම පක්ෂය නියෝජනය කරන පිරිස් එක් වී සිටියා.

(xanin.lk)