පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීමේ NPP ප්‍රතිඥාව ප්‍රසිද්ධ කරයි
April 17, 2024 - 4:45 PM
පසුගිය 2019 වසරේ අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා දිනයේ සිදු වූ අමානුෂික ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමේ ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව එම පක්ෂය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.
ඉදිරියේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් එම ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වූවන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එහි එහි සඳහන්.
ඊට අදාළ සම්පුර්ණ විස්තර පහතින්,
(xanin.lk)