පාර්ලිමේන්තු මන්ත්‍රී මවුලානාගේ සහය ජනපතිට
August 16, 2024 - 4:24 PM
2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අද (16) රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවකදීයි.
(xanin.lk)
ඒ අද (16) රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවකදීයි.
(xanin.lk)