රනිල්ට ලොහාන්ගෙන් උපරිම සහය

June 19, 2024 - 12:31 PM
ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිශ්චිත වචනයක් බලාපොරොත්තුවෙන් සිටින බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කරා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහු වෙනුවෙන් කෙලින්ම සහාය ලබා දෙමින් ජයග්‍රහණය කරවීමටද කටයුතු කරන බවයි වැඩි දුරටත් කියා සිටියේ.

‘උරුමය’ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
(xanin.lk)