මහින්ද දේශප්රිය විරෝධතාවයක
April 10, 2024 - 10:19 AM
සිය නිවස ඉදිරිපිට බැනර් ප්රදර්ශනය කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්රිය මහතා ඊයේ (09) මැතිවරණ කල් දැමීමට එරෙහිව විරෝධය පළ කළා.
මේ වන විට පුංචි ඡන්දය කල් දමා මහජන නියිජිතයින් නොමැතිව පළාත් පාලන ආයතන නිලධාරීන් යටතේ පවත්වාගෙන යන බවත් එය මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් ඔහු කියා සිටියා.
(xanin.lk)
මේ වන විට පුංචි ඡන්දය කල් දමා මහජන නියිජිතයින් නොමැතිව පළාත් පාලන ආයතන නිලධාරීන් යටතේ පවත්වාගෙන යන බවත් එය මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් ඔහු කියා සිටියා.
(xanin.lk)