ලොහාන්ගේ බිරිඳ යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි
November 22, 2024 - 12:56 PM
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
ඒ අනුව ඇයව අද (22) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
(xanin.lk)