නිල නිවාස භාර නොදුන් අමාත්‍යවරුන්ට නීතිමය පියවර
October 30, 2024 - 8:35 PM
නිල නිවාස අද (30) භාර නොදෙන හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ රජයේ නිල නිවාස අත්පත් කර ගැනීමේ රෙගුලාසි අනුව එම පියවර ගන්නා බවයි.
හිටපු අමාත්‍යවරුන් 12 දෙනෙක් තවමත් නිල නිවාස රජයට භාරදී නොමැති බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළා.
පසුගිය රජයේ අමාත්‍යවරුන්ට ලබාදී තිබූ නිල නිවාස සංඛ්‍යාව 28ක්.
නිල නිවාස යළි භාරදීමේදී එහි විදුලි හා ජල බිල්පත් පියවා භාර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
(xanin.lk)