කිරිඇල්ල මැතිවරණ ප්‍රතිඵල කලින් කියයි
May 24, 2024 - 2:09 PM
පාර්ලිමේන්තුව මැතිවරණය පැවැත්වුවහොත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ 113ක් ලබා ගන්නා බවත් ජනාධිපතිවරණය පැවැත්වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා 51%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා බව පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට බිය වී සිටින බැවින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වූ බවත් තම පක්ෂය වන සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයකට සූදානම් බවත්ය.
(xanin.lk)
ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට බිය වී සිටින බැවින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වූ බවත් තම පක්ෂය වන සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයකට සූදානම් බවත්ය.
(xanin.lk)