ජේ. ආර් ජයවර්ධනගේ මුනුබුරා සජිත්ට එක් වෙයි
July 04, 2024 - 3:05 PM
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ගමනට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර් ජයවර්ධනගේ මුනුබුරා වන ප්‍රදීප් ජයවර්ධන සමගි ජන බලවේගයට එක්ව තිබෙනවා.
ඒ අනුව ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ සංවිධායකවරයා ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැඟෙනහිර කොළඹ ආසන සංවිධායක සහ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
එමෙන්ම 2015 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ දේශපාලනයට පිවිසි ඔහු 2017 පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තේරී පත් වුණා.
(xanin.lk)