ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි
November 22, 2024 - 12:17 PM
ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමු වී තිබෙනවා.
එහිදී දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් වාර්තාවක් ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත භාර දී ඇති බවයි.
එමෙන්ම දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබා දීමට ශ්‍රී ලංකාඅ රජයට ඉන්දියාව බලකළ යුතු බව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් මහ කොමසාරිස්ගෙන් ඉල්ලා තිබෙනවා.
(xanin.lk)