නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මානව හිමිකම් කොමිසම ගත් තීරණය
August 01, 2024 - 2:49 PM
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව එම කොමිසම සඳහන් කළේ හෙට (02) අදාළ මාර්ගෝපදේශ මාලාව නිකුත් කරන බවයි.
දිවයින පුරා මානව හිමිකම් ප්‍රාදේශීය කාර්යාල 10යේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළා.
(xanin.lk)