වැඩිම කුකුල් මස් නිෂ්පාදනය මේ වසරේ - මහින්ද අමරවීර
July 05, 2024 - 12:32 PM
මේ වන විට වාර්තා වන වැඩිම කුකුල් මස් නිෂ්පාදනය මේ වසරේ සිදු වූ බව මහින්ද අමරවිර පවසනවා.
ඒ අනුව මේ වනවිට කුකුළු මස් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් මිලියන 269ක් දක්වා ඉහළ දැමීමට හැකිවී තිබීම විශේෂත්වයක් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
(xanin.lk)