සමගි රජයක් යටතේ බදු අඩු කරන බව හර්ෂ කියයි
May 21, 2024 - 12:35 PM
සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ 36%ක් වන උපයන විට බද්ද 24% දක්වා අඩු කරන බවත් VAT බදු පහළ දැමීමටත් කටයුතු කරන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.
වැඩසටහනකට එක් වෙමින් ඔහු කියා සිටියේ IMF යෝජනා මත 2025 දී පැනවීමට නියමිත නව බදු ක්‍රියත්මක කිරීම රජයට එතරම් පහසු නොවන බවයි.
(xanin.lk)
වැඩසටහනකට එක් වෙමින් ඔහු කියා සිටියේ IMF යෝජනා මත 2025 දී පැනවීමට නියමිත නව බදු ක්‍රියත්මක කිරීම රජයට එතරම් පහසු නොවන බවයි.
(xanin.lk)