හිටපු ක්‍රීඩා ඇමති ජනපති සටනට

April 23, 2024 - 3:29 PM
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ බලපිටියේදී පැවති රැස්වීමක් අමතමින්.

එමෙන්ම මහ මැතිවරණය වෙනුවෙන්ද දිස්ත්‍රික්ක 22 ටම තම පක්ෂයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවත් දුෂණයට විරුද්ධ මැති ඇමතිවරුන් රැසක් තම පක්ෂය වට එකතු වීමට නියමිත බවත් ඔහු සඳහන් කළා.

(xanin.lk)