විදේශ ඇමති ඉරානයට

May 21, 2024 - 5:34 PM

අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්රි අද (21) රාත්‍රියේ ඉරානය බලා පිටත්ව යන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඉරාන ජනපතිගේ අවසන් කටයුතු ඉරානයේ Tabriz හි පැවැත්වෙනවා.
 
(xanin.lk)