මැතිවරණ වසර දෙකකින් කල් දැමිය යුතුයි - පාලිත
May 28, 2024 - 1:06 PM
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකට කල් තැබීමට යෝජනා කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.
අවශ්‍ය නම් ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනමත විචාරණයකට යාමට යෝජනා කරන බවත් මේ සඳහා පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් සහයෝගය ලබා දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
(xanin.lk)