මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු ගැන මැතිවරණ නිරීක්ෂකයන් කියන කතාව
November 05, 2024 - 12:38 PM
පාර්ලිමේන්තු මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයන් පවසනවා.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ මෙතෙක් බරපතළ නීති උල්ලංඝණය කිරීමේ සිදුවීම් වාර්තා වී නොමැති බවයි.
නමුත් සුළු පැමිණිලි 150ක් පමණ ලැබී තිබුණද සමස්තයක් ලෙස මැතිවරණ කටයුතු ඉතා සාමකාමීව පවතින බව ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණය සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක සඳහන් කළා.
(xanin.lk)