පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් එක්ක ඩීල් නෑ - සජිත්

April 22, 2024 - 9:05 AM
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට සමගි ජන බලවේග රජයක් තුළ නීතිය හමුවේ ලබා දිය හැකි උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටේ නායකයා ලෙස පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සමඟ තමා ඩීල් නොදමන බවත් තමන්ගේ ස්ථාන රැක ගැනීමට වින්දිතයින් පාවා නොදෙන බවත්ය.

(xanin.lk)