නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා - හරිනි

June 25, 2024 - 11:46 AM
ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව එම හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

එහිදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කටයුතු කරන බවයි ය පවසා සිටියේ.

මහජන මුදල් අවභාවිතයක්, පක්ෂ මාරු කිරීම ආදී කටයුතුවලදී එම මන්ත‍්‍රීවරයාට තමන් ලබා දුන් ඡන්දය ආපසු කැඳවීමේ බලයද හිමිවනු ඇති බව ඇය කියා සිටියා.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවකදී ඇය මෙය ප්‍රකාශ කළා.
(xanin.lk)