පක්ෂය මුදලට පාවා දුන් බව දයාසිරි කියයි
May 06, 2024 - 11:11 AM
කන්ද උඩරට නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා ජ්‍යෙෂ්ඨ මහ ලේකම්, හිටපු නායක මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්ව මුදලට පක්ෂය් පවා දුන් බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (05) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රීලනිප නායකත්වය ගැනීමට තමා උත්සහ කරන බවට විවිධ කේලම් ඇසූ මෛත්‍රීපාල සිරිසේන තමාගේ පක්ෂ සාමාජිකත්වය පවා අහෝසි කළ බවයි.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ තමන්ගේ එකම අවශ්‍යතාව නැවතත් පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීම බවත් දේශපාලන වශයෙන් ගමනක් යා යුතු නිසා පක්ෂ 20ක් එක් වී මානුෂීය ජනතා සන්ධානය ගොඩනැගූ බවත්ය.
(xanin.lk)