ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි
October 08, 2024 - 11:48 AM
නව ජනාධිපතිවරයා පත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පළමුවරට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (08) රැස්වනවා.
මෙහිදී වැඩ බලන පොලිස්පති ලෙස පත්කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම අනුමත කිරීමද නියමිතයි.
වැඩබලන පොලිස්පතිවරයා දින 14කට වැඩි කාලයක් එම ධූරයේ කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගත යුතු වනවා.
(xanin.lk)