22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට
July 25, 2024 - 5:32 PM
හෙට (26) 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසනවා.
හෙට දිනයට එය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර සතියක් වන බව ඔහු කියා සිටියා.
ඒ අනුව 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කිසිඳු බාධාවක් නොමැති බව ඔහු අවධාරණය කළා.
(xanin.lk)