22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරයි

July 19, 2024 - 3:30 PM
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(xanin.lk)