22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහය නොදුනහොත් පාර්ලිමේන්තුව විසුරුවීමේ සූදානමක් - ගාමිණී වලේබොඩ
July 18, 2024 - 4:55 PM
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය නොදැක්වුවහොත් එදින රාත්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසනවා.
ඔහු සඳහන් කළේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමට නියමිත බවයි.
(xanin.lk)
ඔහු සඳහන් කළේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමට නියමිත බවයි.
(xanin.lk)