සාමාන්‍ය ජනතාවට අලුත් බදු අවශ්‍ය නැහැ - සජිත්
June 19, 2024 - 8:37 AM
මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්ට පසුගිය වසරේදී කෝටි ලක්ෂයකට අධික බදු සහන ලබා දී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළා.
එම ව්‍යාපාරිකයන්ට එලෙස බදු සහන ලබා දුන්නේ කුමන පදනමකින්ද යන වග පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු බවයි වැඩි දුරටත් සඳහන් කර සිටයේ.
එමෙන්ම ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා නොදෙන්නේ නම් සාමාන්‍ය ජනතාවට අලුතින් බදු පැනවීමට අවශ්‍ය වන්නේ නැති බව සඳහන් කළා.
(xanin.lk)