චීන කොමියුනිස්ට් පක්ෂයෙන් විපක්ෂ නායකට සහතිකයක්
April 25, 2024 - 1:48 PM
චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (24) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.
එහිදී ආර්ථික, වාණිජ සහ දේශපාල සබඳතා වැනි ක්ෂේත්‍ර පිළිබඳව සහ චීනයේ ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග මෙරටට ආදේශ කර රට ස්ථාවර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙරට ආර්ථිකය පන ගැන්වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක ආයෝජනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් එහිදී සහතික වී තිබෙනවා.
(xanin.lk)