අපේක්ෂකයන් 4ක් ඇප මුදල් තැම්පත් කරයි - මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

July 26, 2024 - 5:17 PM
2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයන් 4 දෙනෙක් ඇප මුදල් තැම්පත් කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, අනිල් හේරත් සහ ඒ. එස්. පී. ලියනගේ ඇප මුදල් තැම්පත් කර ඇති බවයි.

එම නිවේදනය පහතින්,



(xanin.lk)