බුද්ධික මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරයි

July 16, 2024 - 3:54 PM
මැතිවරණ කොමිසමට ලැබෙන පළමු අවස්ථාවේදීම මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ විවිධාකාර දේශපාලන සූදුවලට මාර්ගය නොකැපෙන ආකාරයට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු බවයි.

(xanin.lk)