බැසිල් - ලන්සා සාකච්ඡාවක් මේ සතියේ
May 27, 2024 - 10:39 AM
පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලන්සා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර හදිසි හමුවක් ඉදිරි සතියේදී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවට වාර්තා වනවා.
මෙම විශේෂ හමුව පැවැත්වීමේ යෝජනාව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.
ඔවුන් දෙදෙනා දේශපාලනික වශයෙන් දැඩි ලෙස විරසක වී සිටින බවත් මේ වනවිට නිමල් ලන්සා මන්ත්රීවරයා පාර්ලිමේන්තුවේ තවත් මන්ත්රීවරුන් පිරිසක් සමඟ ස්වාධීනව කටයුතු කරනු ලබනවා.
ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ මහතාට සහාය දැක්වීමේ අරමුණින් මේ වනවිට නිමල් ලන්සා නව සන්ධානය නමින් දේශපාලන පක්ෂයක් පවත්වාගෙන යාමද විශේෂත්වයක්.
එමෙන්ම ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්වීම්වලට බැසිල් රාජපක්ෂගේ පැමිණීමට ලන්සාගේ නව සන්ධානය දැඩි විරෝධය පළ කර තිබෙනවා.
(xanin.lk)