බන්දුලගේ තීරණය අද සවස
July 29, 2024 - 1:05 PM
තමන් ගන්නා දේශපාලන තීරණය අද (29) පස්වරු 5.30ට හෝමාගම දී ප්‍රකාශයට පත් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු සඳහන් කළේ තමන්ගේ තීරණය ගනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගන්නා තීරණය මත බවයි.
(xanin.lk)
ඔහු සඳහන් කළේ තමන්ගේ තීරණය ගනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගන්නා තීරණය මත බවයි.
(xanin.lk)