බන්දුලගේ සහය රනිල්ට

July 26, 2024 - 5:48 PM
ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය රනිල් වික්‍රමසිංහට ලබා දීමට තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රට බේරාගන්නා ජාතික වැඩපිලිවල ක්‍රියාත්මක කර ඔප්පු කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා බව ඔහු කියා සිටියා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පක්ෂ පාට කුමක් වුවත් උපන් රට බේරා ගැනීමට ජාතික න්‍යාය පත්‍රයක් සදා ජාතික වැඩපිළිවලක් ඇති නායකයා වෙනුවෙන් තමන් වැඩ කරන බවයි.

(xanin.lk)