පාලිත කිව්වේ ජනතාවගේ මතය
May 30, 2024 - 6:33 PM
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර විසින් ප්‍රකාශ කළේ ජනතාව සිතන ආකාරය බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ පවසනවා.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇත්තේ විසඳුම් දෙකක් පමණක් බවත් ඒ, රට ඉදිරියට යාමට නම් රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති ධූරයට පත් විය යුතුයි යන්න හෝ තවත් වසර 2ක කාලයක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට කටයුතු කිරීමට අවස්ථාව ලබාදී ආර්ථිකය යහපත් වූ පසු මැතිවරණයකට යාම බවයි ඔහු පවසන්නේ.
ඔහු මෙම අදහස් පළ කළේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
(xanin.lk)