දෙවන පරපුරෙන් අනුරට සහ සජිත්ට අභියෝගයක්
April 05, 2024 - 2:44 PM
සමගි ජන බලවේගයේ (SJB) ආර්ථික කමිටුවෙන් ජාතික ජන බලවේගයේ (NPP) ආර්ථික කමිටුවට, විවාදයකට පැමිණෙන ලෙස එල්ල කළ අභියෝගය භාර ගන්නා බව NPP ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති පසුගියදා ප්‍රකාශ කළා.
ඒ සමඟ එම විවාදය බොහෝ පිරිසකගේ අවධානයට ලක් වූ අතර දෙවන පරපුර ඊයේ (04) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට අභියෝගයක් එල්ල කළා.
ඒ, එට්කා (ETCA) ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති වීමට යන ඒකාබද්ධ කිරීම් 6 සම්බන්ධයෙන් සජබයේ හා ජාතික ජන බලවේගයේ මතය සහ ඒ වෙනුවෙන් ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව පවසන ලෙසයි.
(xanin.lk)