අනුර ඇප තැම්පත් කරයි
August 06, 2024 - 10:48 AM
2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ ඇප මුදල තැම්පත් කිරීමට ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් ඇතුළු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
(xanin.lk)