අනුර කුමාර ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා හමු වෙයි
July 22, 2024 - 6:05 PM
ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය TSUGE Yoshifumi හමුවී සාකච්ඡා කර තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන තත්ත්වය, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතාවල මීළඟ පියවර පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.
(xanin.lk)