IMF යන්න ගුවන් ටිකට්පත් ආණ්ඩුවේ වියදමින් - රනිල් වික්‍රමසිංහ
July 02, 2024 - 9:18 AM
රට ගොඩ නගන්නට දැනට යන මාර්ගය හැර වෙනත් විකල්පයක් තිබේ යැයි යම් පක්ෂයක් ප්‍රකාශ කරන්නේ නම් මූල්‍ය අරමුදලට ගොස් ඒ විකල්පය ගැන සාකච්ඡා කරන්නට ඔවුන්ට ගුවන් ටිකට් පත් සහ නවාතැන් ආණ්ඩුවේ වියදමින් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
එම පක්ෂ ඉදිරිපත් කරන විකල්ප සුදුසුයි නම් පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර සාකච්ඡා කරමු යැයි ජනාධිපතිවරයා කියා සිටියා.
තවදුරටත් පැරණි දේශපාලනයේ නිරත වෙන්නට නොහැකි බව කී ජනාධිපතිවරයා අප අද ගන්නා තීරණ අනාගතයට බලපාන බව සඳහන් කළා.
(xanin.lk)