ශ්‍රීලනිප 55ක් සජබයට
May 30, 2024 - 9:37 AM
තලාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, අපේක්ෂකයන් 5 දෙනකු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් 55 දෙනෙක් සමගි ජන බලවේගය සමඟ පසුගිය 28 වැනිදා එක් වුණා.
තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු වන චන්ද්‍රසිරි දිසානායක සහ ධර්මසිරි තිලකවර්ධන, මෙවර මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා බාර දුන් දනුශ්ක දුලාජි දිසානායක, එම් මුණසිංහ , චමින්ද ගුණපාල , සෝමසිරි දිසානායක , බී.සී. ගුණපාල යන අය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී ප්‍රාදේශීය සංවිධායකවරුන් ඇතුළු ක්‍රියාකාරකාරීහු 55 දෙනෙක් ඊට ඇතුළත්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ඉහළ නිලධාරීන් පක්ෂය සම්පූර්ණයෙන් වළ දමා අවසන් බවත් රට සහ ජනතාව වෙනුවෙන් විශාල මෙහෙයක් කරන සජිත් ප්‍රේමදාස මහතා සමග එක් වී සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවීම සඳහා තම කණ්ඩායම කැපවීමෙන් කටයුතු කරන බවත් ඔවුන් පවසනවා.
(xanin.lk)